IOC තෙල් මිල වෙනස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ලංකා අයි. ඕ. සී. සමාගම ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 09.00කින් අඩු කිරීමටත්, පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 05.00කින් වැඩි කිරීමටත් තීරණය කර ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 104කි.

එසේම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 140කි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රිෙය් සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *