LTTE සංවිධානය ඉන්දියාව තවත් වසර 05කට තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයට පනව තිබූ තහනම තවත් වසර 05ක කාලයක් සදහා දීර්ඝ කර ඇත.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2014 වසරේ දී නිකුත් කරන ලද නිවේදනයට අනුව තවත් වසර 05කට මෙය බලපැවැත්වෙන බව හින්දු පුවත්පත වාර්තා කරයි.

එල්. ටී. ටී. ඊ. තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනු ලැබුවේ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂවට සහ එරට ස්වාධිපත්‍යයට මෙන්ම පුරවැසියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවය.

2009 වසරේ දී එල්. ටී. ටී. ඊ. ය පරාජය කළ ද ඔවුන් ඊලාම් සංකල්පයෙන් බැහැර නොවීම සැලකිල්ලට ලක් ගෙන ඉන්දියාව විසින් මෙම පියවර ගෙන තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =