සුරාසැල් දින 4ක් වසා තැබේ

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් පොහොය වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසැල් දින හතරක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍වසයි. ඒ හෙට(17) සිට ලබන සඳුදා (20) දක්වා ය.

එම කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ස්ථාන සහ පුද්ගලයින් සොයා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =