ලෝක කුසලාන විස්තර විචාරයට සංගාට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබී තිබේ.

ඒ ලෝක කුසලාන ජාත්‍යන්තර විස්තර විචාරක මඬුල්ලේ සාමාජිකයෙකු ලෙසයි.

මේ අනුව 2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් 24 දෙනා ඇතුළට එක්වන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *