ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කථානායක අතට

(කොළඹ, ලංකාපුවත්) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.

මෙම විශ්වාසභංග අද (21) පෙරවරු 10.00ට පමණ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහාත ඇතුළු පිරිසක් විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *