සංගක්කාර වෙසක් සැමරූ හැටි

(කොළඹ, ලංකාපුවත්) – ආබාධිත සොල්දාදුවන් 60 දෙනෙක් වෙසක් පොහෝ දින සැමරුම වෙනුවෙන් කුමාර් සංගක්කාර සමග ඔහුගේ Ministry of Crab ආපන ශාලාවේදී ආහාර වේලක් රසවිඳිමට අවස්ථාව උදා වූහ.

මෙම ආපන ශාලාවේ සම හිමිකාරිත්වය මහේල ජයවර්ධනටද හිමියි. Ministry of Crab ආයතනය ආසියාවේ හොදම ආපන ශාලා අතර ඉදිරියෙන්ම පසු වන ආයතනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *