හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතු බව එම ගැසට් පත්‍රයේ සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *