ඥානසාර හිමියන් ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

ජනාධිපති විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *