‘සූමෝ‘ බලන්න ගිය ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ සිව් දින සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ එරට සම්ප්‍රදායික සූමෝ තරඟයක් නැරඹීමට ද එක් විය.

ඒ ජපාන අගමැති ෂිනෂෝ අබේ සහ ඔහුගේ බිරිඳ සමගය.

තරඟය අවසානයේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිණැමීම ජනපති ට්‍රම්ප් අතින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − seven =