පාසල් ආරක‍්ෂාව ගැන පැතිරයන කට කථාවලට රැවටෙන්න එපා

(කොළඹ, ලංකාපුවත්) – පදනම් විරහිතව පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන කට කථාවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 4 =