මෝදිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට ජනපති ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඒ උදෑසන 8.20ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.282 දරන ගුවන් යානයෙනි. මෙම ගුවන් යානය දහවල් 11.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළගා වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 6 =