ලෝක කුසලානයේ වයස්ගතම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් වල ක්‍රීඩකයන්ගේ වයස් වල සාමාන්‍ය ගත්විට වයස්ගතම කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවට බව සදහන් වේ.

එසේම ලාබාලතම කණ්ඩායම ඇෆ්ගනිස්තානයයි.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන සහ පාකිස්තානය වැනි රටවල අලුත උපන් බිලිදුන් ලියාපදිංචි කරනු ලබන්නේ යම් කාලයක් පසුව වීමෙන් එම රටවල සාමන්‍යය සත්‍ය යැයි සැලකිය නොහැකි බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *