ජපාන නව අධිරාජයාට අගමැතිගේ සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජයා ලෙස පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවාසී ජනතා වෙනුවෙන් සිය සුභාශිංසන පිරිනැමීය.

ඒ වෙනුවෙන් වූ සුබ පැතුම් පොතෙහි වික්‍රමසිංහ මහතා ඊයේ (30) සන්ධ්‍යාවේ සිය සුභාශිංසනය සටහන් තබන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිර සුගියමා මහතා ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =