ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ අනුව අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දින පහ තුල කරච්ච් නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *