ඒ.ජේ.එම්. මුසම්මිල් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ධූරයට

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *