ශාන් විජයලාල් නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ශාන් විජයලාල් මහතා දිවුරුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − three =