සියලුම මාර්ගවල CCTV කැමරා සවි කිරිමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා සියලුම මාර්ගවල සී සී ටී වී කැමරා සවි කිරිමට සැලසුම් කර තිබේ. ඒ සදහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වනවිට අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධිවේගි මාර්ගවල සි සී ටි වී කැමරා පද්ධති ස්ථාපිත කර ඇති බවද අශෝක් අබේසිංහ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 4 =