නයිජිරියාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතන කිහිපයක් වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) –නයිජීරියාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකා කිහිපයක් වසා දමා තිබේ.

විපක්ෂ දේශපාලන කන්ඩායම් වලට සහය දක්වන මාධ්‍ය නාළිකා කිහිපයක් මෙසේ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර රජයේ තීරණයට එරෙහිව පියවර ගන්නා බව විපක්ෂ දේශපාලන කන්ඩායම් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *