ලුවී කුමරු සැරසී සිටි හැරී කුමරුගේ ඇදුම

(කොළඹ, ලංකාපුවත්) – දෙවැනි එළිසබෙත් රැජිණ ගේ උපන් දින නිල සැමරුම් උත්සවයේ දී පූර්ණ අවධානය යොමු කර ගනු ලැබුවේ ලුවී කුමරු විසිනි.

ඔහු සැරසී සිටි නිල් පාටින් එම්බ්‍රොයිඩර් කළ සුදු පැහැති කමීසය සහ තද නිල් පැහැති කලිසම 1986 වසරේ දී මෙම උත්සවයට සහභාගි වීමට හැරී කුමරු සැරසී සිටි කලිසම සහ කමීසය විය.

2015 වසරේ දී ජෝර්ජ් කුමරු රැජිනගේ නිල උපන් දින සැමරුමට සැරසී සි‍ටියේ විලියම් කුමරු 1984 වසරේ දී සැරසුන ඇඳුමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + twelve =