මාලිංග අද තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ලසිත් මාලිංග අද (11) පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ සිය නැන්දණියගේ (බිරිඳගේ මවගේ ) අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහා බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජුනි 15වනදා පැවැත්වෙන තරගයට ඔහු යළිත් එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *