කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ ආරම්භ වු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය සතියේදී කැබිනට් රැස්වීම නොපැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − six =