සාෆිට එරෙහි මව්වරුන්ගේ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී

(කොළඹ, ලංකාපුවත්) –වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව මව්වරුන්ගේ පැමිණිලි වලට අදාළව කොළඹ කාසල් සහ සොයිසා රෝහල යන රෝහල්වලදී පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාළ පරීක්ෂණ සඳහා සියලු පහසුකම් ලබාදෙන්නැයි කුරුණෑගල අධිකරණයෙන් සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *