හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසි නීති රේගුලාසි මසකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ග කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව ඊයේ(27) පාර්ලිමේන්තුවේ දී විවාද කෙරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *