බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ජුලි මස 05 වැනිදා සිට මාසය කාලයක් දිවයින පුරා බීමත් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යෙදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − six =