ලිබියාවේ ගුවන් ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ලිබියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40 දෙනකුට වැඩි පිරිසක් මරණයට පත් වී 80 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

වාර්තා වන අන්දමට මිය ගිය අය අතරින් වැඩි පිරිස ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් වේ.

යුරෝපය බලා යන සංක්‍රමණිකයන් ලිබියාව හරහා ගමන් කිරීමේ ප්‍රවණතාව මෑත වසර කිහිපය තුළ දක්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *