දුම්රිය වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුකරන බවට චෝදනා කරමින් සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ දුම්රිය වෘත්තිය සමිති ඊයේ(03) මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *