ඉන්දියාවේ අය වැය අද

(කොළඹ, ලංකාපුවත්) –නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (05) ලොක් සභාවට ඉදිරිපත් කරන බව වාර්තා වේ. මුදල් අමාත්‍ය නිර්මලා සිතාරම් විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.

එරට ආර්ථික සමීක්ෂන වාර්තාව ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

ආර්ථිකයේ පසුගාමී තත්වයන් හමුවේ වුවද ඉන්දියාව ඉදිරි ආදයම් වර්ෂය තුළ සියයට 7 ක ආර්ථික වර්ධනවයක් අපේක්ෂා කරන බව පැවසේ.

ඒ බව එරට ආර්ථික උපදේශක ක්‍රිෂණ මූර්ති සුබ්‍රමනියම් ගේ මූලිකත්වයෙන් සකස් කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − eleven =