කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු කණ්ඩායම පුහුණුකරනවා

(කොළඹ, ලංකාපුවත්) –සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් මාස 16ක පමණ කාලයක් ඇති බවත්, එය අවසන් වන තුරු ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =