යුවන්සායි යෝධ පැන්ඩාගේ උපන්දිනය සැමරේ

(කොළඹ, ලංකාපුවත්) –තායිවානයේ තායිපේ සත්වෝද්‍යානයේ දිවි ගෙවන යුවන්සායි යෝධ පැන්ඩා ගේ 6 වැනි උපන් දිනය පසුගියදා සමරණු ලැබීය.

ඔහු වෙනුවෙන් අයිස් වලින් විශේෂ කේක් ගෙඩියක් ද සූදානම් කර තිබූ අතර එය සරසා තිබුණේ පලතුරු සහ කැරටි වලිනි.

යුවන්සායි ගේ උපන් දින සැමරුමට විශාල පිරිසක් එක්ව සිටි අතර විශේෂයෙන් කුඩා ළමුන් රැසක් ඒ අතර වූහ. යුවන්යුවන් ගේ එකම දරුවා වන යුවන්සායි කෘතිම සංසේචනය මගින් 2013 වසරේ දී බිහි කරනු ලැබුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *