ආරක්ෂාවේ වැඩ බලන්න රුවන්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (09) බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයා එහි ගොස් ඇත්තේ සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහාය. ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ සිටින කාලය අතරතුර ආරක්ෂක ඇමතිධුරයේ වැඩ බැලීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 11 =