ජනාධිපති කොමිසන් සභාවේ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 වනදින සිට කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසන් සභාවේ කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව අද සිට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා කොමිෂන් සභාවේ කාලය දිර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කොමිසන් සභාව පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 12 =