“ලයන් කිං” බලන්න ගිය හැරී – මේගන් යුවල

(කොළඹ, ලංකාපුවත්) –ලන්ඩනයේ පැවැති “ලයන් කිං” සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල ද සහභාගි වූ අතර එහි දී මේගන් පළමු වරට සුප්‍රක‍ බියොන්සෙ සමග සුහද පිළිසඳරක නිරත වූවාය.

හැරී ද මෙම පිරිස අතර ඉතා සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *