”අහන්න” එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමඟ ඇරඹීමට නියමිතයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමඟිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන “අහන්න – கேளுங்கள் – Listen ” නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ එක්වෙයි.

ඒ අනුව ”අහන්න” වැඩසටහන අද පස්වරු 3.00 සිට අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *