සයින්දමර්දු පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් රියදුරුට ජනපති අතින් ලක්ෂ 50ක්

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරු වෙත රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *