හෙළකුරු අලුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ශ්‍රී ලාංකීක සහ ලෝකයේ සිංහල ජනතාවගේ ජංගම දුරකථන වල යතුරු පුවරුවේ ඇති එකම සිංහල යෙදුම බවට හෙළකුරු පත් වී ඇත. මේ නිසා ජංගම දුරකථනය ඔස්සේ සිංහලෙන් වැඩ කර ගැනීමේ පහසුවක් ඇති වී තිබේ.

මේ අතර හෙළකුරු නවතම සංස්කරණය එළී දැක්වීම ද සිදු කර ඇත. අවම පහසුකම් සහිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වඩා සුමටව සිංහල රචන සේවාව සැලසීම අරමුණු කරගනිමින් 1.4Mb වන හෙළකුරු Lite විශේෂ සංස්කරණය නිපදවා ඇත.

මෙළෙස නිපද වු හෙළකුරු නවතම සංස්කරණය ඊයේ (25) Google App Summit 2019 හීදී එළිදක්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + sixteen =