නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) – නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්හ.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

  1. අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  2. ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
    රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =