තුන් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර, නූපේ ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.පී.එම්. හේමන්ති මහත්මියගේ තුන් නිවුන් දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ද ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *