රටපුරා අපනයන කෘෂි අධි කලාප 23ක්

(කොළඹ, ලංකාපුවත්) –රටපුරා අපනයන කෘෂි අධි කලාප 23ක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

මත්ස්‍ය අධිකලාප 10ක් ද ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය සාකච්ඡා දැනටමත් සිදුකර ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත වැඩපිළිවෙල ක‍්‍රියාත්මකයි.

විදේශ වෙළඳ පළ ඉලක්ක කරගත් අපනයන ගම්මාන පන් දහසේ වැඩපිළිවෙල ද සාර්ථකව ක‍්‍රියාත්මක බව දයා ගමගේ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − five =