ගම්පෙරළිය තුන් වන අදියරත් ලබන මස මුල ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –ගම්පෙරළිය තුන් වන අදියරේ ව්‍යාපෘති මඟින් ස්වයං රැකියාලාභීන් සවිබල ගන්වන බව රජය ප‍්‍රකාශ කළේය.

ග‍්‍රාමීය මට්ටමේ පවතින විවිධ සංවිධාන ශක්තිමත් කිරිමත් මෙහි අරමුණකි.

සෑම ආසනයකටම තවත් රුපියල් ලක්ෂ දහසක් අමතරව වෙන්කරන බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා සඳහන් කළේය. මේ වනවිට රුපියල් ලක්ෂ තුන් දහස බැගින් සෑම ආසනයකටම ලබාදී ඇති බවත් ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *