GMOA වැඩවර්ජනයකට සූදානම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන සඳුදා(19) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *