Tour de ලංකා අවසන් ගමන අදයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන ලෝකයටම කියා පෑමට නුවර තරුණයෝ දෙදෙනෙක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පසුගියදා ගමන් ඇරඹීය.

ඒ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ තරුණ ආදි ශිෂ්‍යයින් දෙපලක් වන චමිදු ආදිත්‍ය සහ යසිත් වීරසුන්දර යි.

ඔවුන් ‘Tour de ලංකා‘ ලෙස ඇරඹු මෙම පාපැදි සවාරියේ අවසන් දිනය වන අද(16) ගමන් ආරම්භ කළේ ඇඹිලිපිටියෙනි.

චමිඳු සහ යසිත්ගේ අද ගමන අවසන් වන්නේ දෙව්න්දර තුඩුවෙනි. ඒ අනුව ඔවුන් සමස්ථ කිලෝමීටර් 671ක දුරක් ගෙවා මෙම ගමන සම්පූර්ණ කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *