හිටපු යුධ හමුදාපතිට ජෙනරල් නිලයට උසස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – සේනාධිනායක ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 17 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි හිටපු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *