හොංකොං හි ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – හොංකොං හි දැනට ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ට්විටර් සහ ෆේස්බුක් තාවකාලිකව අවහිර කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ට්විටර් ආයතනය පවසන්නේ මේ හේතුවෙන් ක්‍රියාකාරී ගිණුම් නවසිය තිස් හයක තොරතුරු සම්බන්ධයෙන් අවධානමක් මතුවී ඇති බවයි.

මෙම තහනම රටේ ස්ථාවරභාවය තහවරු කරන තෙක් ඉවත් නොකරන බව රජය කියයි.

මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමගම ෆේස්බුක් සතු අස්ථාවර දත්ත ගිනුම් දෙලක්ෂයක් විනාශ වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *