(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඑල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඑල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය. ප්‍රතිඑල සම්බන්ධයෙන් 0112-784208 හෝ 0112-784537 අංකයෙන් විමසීමේ හැකියාව පවති.
1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද ප්‍රතිඑල පිලිබද විමසිය හැකිය.