එස්. බී. හා ඩිලාන් පොහොට්ටු සාමාජිකත්වය ගනී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක මහතා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අද(29) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඒ එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතිනි.

එස්. බී. දිසානායක මහතාව පසුගියදා ඔහු දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ධුරයෙන් ද ඉවත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *