ඇල්පිටිය මැතිවරණයට දින තීන්දු කරමින් ගැසට් නිවේදනය නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වනදා බවට දැනුම් දෙමින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පෙත්සමක තීන්දුව ලබා දෙමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝග කළේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *