‘සුනිල ජනවාදය’ කලාපය පිළිගැන්වූ අයුරු

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලනිප 68 වැනි සම්මේලනය ශ්‍රී ලංක‍ා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (3) පැවැති අතර එහිදී පක්ෂයේ ඉදිරි දැක්ම ‘සුනිල ජනවාදය’ කලාපය ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *