ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප‍්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය පැවැත්වීමට පහසුම දිනය නොවැම්බර් 15 වනදා බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කරයි.

ඒ සඳහා නොවැම්බර් 09ත් දෙසැම්බර් 08ත් දක්වා කාලය පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රි රත්නායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවිම සඳහා දින තීන්දු කිරිමේ බලය කොමිසමට පැවරෙන්නේ ලබන 10 වනදායින් පසුවය.

ඒ අනූව ලබන 20 වනදා හා ඔක්තෝම්බර් 15 වනදා අතර කාලයේ දී දිනය ප‍්‍රකාශයට පත්කිරිම කොමිසමේ සැළසුම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − seven =