චාර්ලට් කුමරිය පාසල් දිවිය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – විලියම්- කේට් යුවළගේ දියණි චාර්ලට් කුමරිය සිය පාසැල් දිවිය ආරම්භ කළාය. ඇයගේ පළමු පාසැල් ගමනට මව් පිය යුවළ මෙන්ම ඇයගේ වැඩිමල් සහෝදරයා වන ජෝර්ජ් කුමරු ද එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.

ඇය ඇතුළත් වූයේ ජෝර්ජ් කුමරු පළමුව ඇතුළත් වූ Thomas’s Battersea හි ප්‍රාථමික අංශයට වන අතර එහි මිඩ්ල් ස්කූල් හි ජෝර්ජ් කුමරු මේ වන විට අධ්‍යාපනය ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *