ජනාධිපතිවරණ දිනය ගැන සඳුදා සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවත් එදිනට ජනාධිපතිවරණය කැඳවන දිනය තීරණය කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉදිරි ඡන්ද විමසීමේදී දිස්ත්‍රික් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *